රෑ අහසට එළිය දෙන්න එන පුරහඳ අම්මා
ආදරයේ මහා උල්පත ගෙදර බුදුන් අම්මා
ගමේ වැවේ තරමට කිරි රස කර දුන් අම්මා
මගේ ජීවිතේ එළිය උනෙ නුබ හින්දයි අම්මා
කඳුලැලි මහා මුහුදක් සේ නෙතින් ගලා හැලුණා
පිදුරුතලාගල කන්දක් සේ දුක්ගිනි විඳිනා
ගමේ වැවේ තරමට කිරි රස කර දුන් අම්මා
මගේ ජීවිතේ එළිය උනෙ නුබ හින්දා අම්මා
No comments:
Post a Comment