වැස්සකට අර ඇද්ද වස්සාන කදුළු කැට
හඩද්දී මල් පියළි තෙම තේමා
තෙත බරිත මහා පාර පුරා ඇස් යවා මං
නුබේ පියවර ලකුණු සොයනවා
දුර දුවන ඇස් එක්ක රණ්ඩු වෙන මගේ හිත
නුබ ගැනම අහන විට හඩ හඩා
අදත් ඉස්සර වගේ ඇවිත් දුක අහනවද
කියන්නට හුගක් දේ තියනවා